විගණන සේවා කොමිෂන් සභාව වෙත සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII වන පරිච්ඡේදයේ 153 අ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (1) ව්‍යවස්ථාව අනුව විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා විය යුතු විගණකාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු පහත දැක්වෙන සාමාජිකයන්ගෙන්ද කොමිෂන් සභාව සමන්විත වන්නේය.

තවත් කියවන්න

විගණන සේවා කොමිෂන් සභාව, අංක 35 / ඒ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 08.                                                

 

+94 112 689 179
+94 112 689 179